Sharp Shooter කියන්නේ මොකද්ද ?

Sharp Shooter එහෙම නැත්තම් SS කියන්නේ GMS Pack විසින් නිර්මාණය කරනු ලබන Game Cheating Application එකක්.මේ SS එක ,

  • PUBG Mobile
  • COD Mobile
  • Fortnite

Games තුනටම දැනට නිර්මාණය කරලා තියෙනවා.විශේෂම දේ මේ වෙනකල් මේ Cheating Application එක TENCENT එකෙන් Ditect කරලා නෑ.ඒ නිසා බය නැතුව තමන්ගේ Main Account එකෙන් Play කරන්න පුළුවන් මේ Cheats Use කරලා.

Only For Rooted Devices 

මේ Hack එක 100% Safe වෙන්නේ Rooted Devices වලට විතරයි.ඔයාට පුළුවන් මේකට Emulator එකක් පාවිච්චි කරලා ඔයාගේ PC එකෙන් Play කරන්න.ඒත් හොඳම විදිය තමයි ඔයාගේ Android Phone එක Root කරලා Hack Application එක පාවිච්චි කරන එක.

 Time Period Price (USD)
දිනකට 5
සතියකට 25
මාසයකට 80

 

SS පාවිච්චි කරලා සල්ලි හොයන්නෙ කොහොමද ?

  1. G2G.Com 

G2G.Com කියන්නේ Gamers ලට Games Play කරලා , Game Accounts විකුණලා සල්ලි හොයන්න පුළුවන් තැනක්.

මොනවද ඔයාලට කරන්න පුළුවන් ?

  • PUBG Mobile Achievements 
  • PUBG Mobile Rank Pushing
  • COD Mobile Rank Pushing

උදාහරණයක් විදියට PUBG Mobile වල Conquer ගහන්න 150-300 $ වගේ මුදලක් අය කරනවා.මගේ අත්දැකීම් වලට අනුව අපිට SS එක පාවිච්චි කරලා දවස් 5 කින් Solo TPP (Asia) Conquer Rank Push කරන්න පුළුවන්.ඒ වගේම දවස් හතක් වගේ කාලෙකින් DUO TPP (Asia) Conquer Rank Push කරන්න පුළුවන්.අවම අයකිරීම 150$.(මගේ මිල ගණන් වලට අනුව)

මම PUBG Mobile Season 13 දී මේ වෙද්දි 265$ උපයාගෙන තියෙනවා Monthly Package එක පාවිච්චි කරලා.

දැන් ඔයාලට අදහසක් ඇති මොනවද මේ Cheat Application එකෙන් කරන්නේ කියලා.

තවත් ප්‍රශ්න තියෙනවනම් අපේ Telegram Channel එක හරහා ඒ ප්‍රශ්න යොමු කරන්න.

SS Sri Lanka Official Telegram Channel

Payment Methods

  • PayPal
  • Skrill
  • Bank Transfer
  • EzCash

*මේ සියලුම Transaction Methods වලදී අදාල Transaction Fees අනුව මිල ගණන් වෙනස් වේ.ඔබ අපගේ නිරන්තර ගනුදෙනුකාරයෙකු නම් Transaction Fees සඳහා කිසිදු මුදලක් ඔබෙන් අය නොකරනු ලැබේ.